Video – 2015 දී ටෙස්ට් වරම් දිනූ රාගම ලකුණු මැෂිම – උදාර ජයසුන්දර – Powerplay – Udara Jayasundera

748

ශ්‍රී ලංකාව වෙනුවෙන් 2015 දී ටෙස්ට් වරම් ලද සාර්ථක ආරම්භක පිතිකරුවෙකු වන, රාගම ක්‍රීඩා සමාජයේ උදාර ජයසුන්දර ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.