Video – හොඳ තරගයක් සමඟින් මිල්කා ඔලිම්පික් සිහිනයට සමුදෙයි

969

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ අද (25) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මිල්කා ගෙහානි Artistic gymnastics ඉසව්වට සහභාගි වුනා. මේ අද දවසේ සිදු වීම් ගැන කෙටියෙන්.