Video – විජයබා බලැති පැරා හෙල්ල විසිකිරීමේ ශූරයා – සම්පත් හෙට්ටිආරච්චි

49

සම්පත් හෙට්ටිආරච්චි වරක් ඔහුගේ පැරා ඉසව්වේ හෙල්ල විසිකිරීමේ ලෝක වාර්තාවත් පසුකළ නමුත් අවාසනාවන්ත හේතුවක් නිසා එය සටහන් වීමෙන් වැළකිණි.