Video – නවක කණ්ඩායමක් සමඟ සටන් වදින – තර්ස්ටන් විද්‍යාලය 2018/19 Preview

381

පසුගිය වසරේ පැවැත්වුණු සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේ දී 9වන ස්ථානය දිනාගත් තර්ස්ටන් විද්‍යාලය නවක ක්‍රීඩකයින් රැසක් හා නවක පුහුණුකරුවෙක් සමඟ 2018/19 පාසල් ක්‍රිකට් තරග වාරය සඳහා  සූදානම් වනවා. මේ තර්ස්ටන් විද්‍යාල වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සොයා ThePapare.com ගිය ගමනයි.

Photos: Thurstan College U19 Cricket Team Preview 2018/19