VideosSinhala Video – ලෝකයට ආදර්ශයක් වන Beauden Barrett පවුල By Admin - 02/09/2019 47 Share on Facebook Tweet on Twitter ලෝකයටම ආදර්ශයක් වෙමින් Down Syndrome රෝගයෙන් පෙළෙන ළමුන් සදහා නිසි ප්‍රතිපාදන ලබා දීම පිණිස ලෝක ප්‍රකට රග්බි ක්‍රීඩකයෙකු වන බියුඩන් බැරට් මැතක දී තම 16 හැවිරිදි බාල සහෝදරිය සාරා බැරට් පිළිබඳ අනාවරණය කළා.