Video – මේ වසරේ ලෝක කුසලාන බලාපොරොත්තු බිඳ වැටේ

301

කොරෝනා වසංගතය නිසාවෙන් මේ වසරේ පැවැත්වීම නියමිතව තිබූ විස්සයි විස්ස ලෝක කුසලානය කල් දැමීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.  මේ ඒ පිළිබඳව ThePapare.com තබන සටහනක්.

Sri Lanka to face PNG, Ireland & Oman in 2020 ICC T20 World Cup