Video – ඇමරිකානුවන්ගේ ප්‍රසාදයට පත්වූ ශ්‍රී ලාංකික පන්දුව

154
 

ඔලිම්පික් බේස්බෝල් තරග සඳහා භාවිතා කළ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පන්දුව පිළිබඳව ජපාන ඔලිම්පික් සංවිධායක කමිටු සාමාජික සුජීව විජේනායක මහතා දැක්වූ අදහස්.