Video – දඟපන්දුව සවියක් කරගත් – සාන්ත ආනා විද්‍යාල Cricket Team Preview 2019/20

0

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය මේ වන විට ආරම්භ වී තිබෙනවා. එම තරගාවලියේ තරග වදින සාන්ත ආනා විද්‍යාල ක්‍රිකට් කණ්ඩායම සොයාගෙන ThePapare.com කණ්ඩායම ඔවුන්ගේ පාසලට ගියා.

Photos: St. Anne’s College U19 Cricket Team Preview 2019/20