Video – යොවුන් සේනාවක් රැගෙන එන – සාන්ත ඇලෝසියස් විද්‍යාලය 2018/19 Preview

1047

ගියවර දකුණේ හොඳම පාසල් ක්‍රිකට් කණ්ඩායම වූ සාන්ත ඇලෝසියස් විදුහල මෙවර ජාතික ශූරයන් වීමට සූදානම්. මේ සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සොයා ThePapare.com ගිය ගමනයි.

>>Photos: St. Aloysius’ College U19 Cricket Team Preview 2018/19<<