Video – ශ්‍රී ලංකාවට අලුත් ක්‍රිකට් Ground එකක් අවශ්‍යම ද? නැද්ද?

697

පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍යවල ප්‍රධානම මාතෘකාවක් බවට පත්වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට යාම සම්බන්ධවයි. මේ ඒ පිළිබඳව කෙරෙන විස්තර කිරීමක්.