Dale Steyn ගෙන් උගෙන, වාස්ගේ වාර්තාව හඹායන ලහිරු කුමාර

5082

මේ මොහොතේ ශ්‍රී ලංකාවේ පමණක් නොව, මුළු ආසියාවේම සිටින වේගවත් පන්දු යවන ක්‍රීඩකයෙක්. ලාබාල වයසකදීම කිසිදු ආබාධයකින් තොරව නිදහසේ වේගයෙන් පන්දු යැවිය හැකි ක්‍රීඩකයෙක්. රැකගතහොත් පැහැදිලි අනාගතයක් ඇති ක්‍රීඩකයෙක්. අද ThePapare.com කතාබහට එක්වන්නේ ශ්‍රී ලංකාවේ වේගපන්දු කුමාරයා, ලහිරු කුමාර යි.

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<