Video – අන්තර්ජාතික තරගවල දී ශ්‍රී ලංකාව පරාජය කළ ශ්‍රී ලාංකිකයන් – Sri Lankan coaches who challenged Sri Lanka

771

බංග්ලාදේශ යොවුන් ක්‍රිකට් කණ්ඩයමේ ප්‍රධාන පුහුණුකරු ධූරය හෙබවූ නවීඩ් නවාස්, ලෝක කුසලාන ජයග්‍රහණයකට කණ්ඩායමක් මෙහෙය වූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වුනා. මේ වගේ ශ්‍රී ලංකා කණ්ඩායම්වලට අභියෝග කළ ශ්‍රී ලාංකික පුහුණුකරුවන් කිහිප දෙනෙකුම මෑත ඉතිහාසයේ දී කරළියට පැමිණියා. මේ ඔවුන් පිළිබඳව තබන සටහනක්.