Video – මානසිකව හා ශාරීරිකව අපි දකුණු අප්‍රිකා තරගයට සූදානම් – හතුරුසිංහ

1114

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන හත්වැනි තරගය හෙට (28) දකුණු අප්‍රිකාව සමඟ ඩරම් හිදී පැවැත්වෙනවා. මේ ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස්.

දකුණු අප්‍රිකානුවන්ව මෙල්ල කිරීමට ශ්‍රී ලංකාව සූදානමින්

>>ICC Cricket World Cup 2019<<