Video – “වේග පන්දු යවන්නෙක් වෙනුවට ජීවන් මෙන්ඩිස් කැඳවනවා” – දිමුත්

3102

12 වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තෙවන තරගය හෙට (7) පාකිස්ථානය සමඟ බ්‍රිස්ටල් හිදී පැවැත්වෙනවා. ශ්‍රීලංකා නායක දිමුත් කරුණාරත්න තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී මෙසේ අදහස් පැවසුවා.