Video – නිපුන් ධනංජයගේ සුපිරි පිතිකරණයෙන් ශ්‍රී ලංකාවට ජය

403

සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවා හිදී පැවති හයවන එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩකයින් පසුගිය දා (14) සමත් වුනා.

නිපුන්ගේ නායකත්වයේ ඉනිමෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්