Video – 19න් පහළ ලෝක කුසලානයට මාන බලන යොවුන් සිංහයෝ – SL squad for ICC U19 World Cup 2020

ජනවාරි මස 17 වැනිදා සිට පෙබරවාරි මස 9 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා යොවුන් සංචිතය නම් කර තිබේ.

මේ සංචිතය ගැන ඔබේ අදහස පහළින් Comment කරන්න

19න් පහළ ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ වෙනස්කම් රැසක්