Video – “හරි තැන් වල අපි පන්දු යැවුවොත් අපිට හොඳ තරගයක් දෙන්න පුළුවන්” – දසුන් ශානක

730

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් වීමෙන් පසුව අන්තර්ජාලය හරහා ඊයේ (27) පැවති මාධ්‍ය හමුවේ දී දසුන් ශානක මෙසේ සිය අදහස් පැවසුවා.

>>ශ්‍රී ලංකා ලකුණු පුවරුවට දකුණු අප්‍රිකාවෙන් අභියෝගයක්<<