Video – “ඉදිරියටත් මේ වගේ දක්ෂතා දක්වන්න බලාපොරොත්තු වෙනවා” – ඕෂධ ප්‍රනාන්දු

992

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වුණු දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනයේ දී තම මංගල අර්ධ ශතකය ලබා ගත් ඕෂධ ප්‍රනාන්දු කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳව මෙසේ පැවසුවා.

එකමුතුකමේ ශක්තිය ලොවට පෙන්වූ සිංහයින්ට ඓතිහාසික ජයක්!

>>Photos : Sri Lanka vs South Africa 2nd Test 2019 | Day 3<<