Video – ‘ලෝක කුසලානයක් දින්න Ground එකෙන්ම අපි නැගිට්ටා’ – දසුන් ශානක

178

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වුණු තෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයද ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව තරග 3-0ක් ලෙස පාකිස්තානය පරාජය කිරීමට සමත් වුනා. තෙවන තරගය අවසන් වීමෙන් පසුව මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා 20-20 නායකයා ලෙස කටයුතු කළ දසුන් ශානක මෙසේ සිය අදහස් පැවසුවා.

අංක එකේ පාකිස්තානුවන්ට සිංහ පැටව් ඉදිරියේ අන්ත පරාජයක්!

>>> Visit the #PAKvSL Hub <<<