Video – දසුන් ශානක සහ කණ්ඩායම ගැන රටක් ලෙස ආඩම්බර විය යුතුයි – Cricketry: 3rd T20I

424

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ලාහෝර් නුවර දී ඊයේ (10) පැවති තෙවන විස්සයි විස්ස තරගය ලකුණු 13කින් ජයගැනීමට දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. දැනට ලොව සිටින අංක 1 විස්සයි විස්ස කණ්ඩායම වන පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාව ලබාගත් තරග 3-0 තරගාවලි ජයග්‍රහණයේ තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.

Video – ‘ලෝක කුසලානයක් දින්න Ground එකෙන්ම අපි නැගිට්ටා’ – දසුන් ශානක

>> Visit the #PAKvSL Hub <<