Video – ලහිරු කුමාරට අනෙක් පන්දු යවන්නන්ගෙන් ලැබුණු සහය මදී – රුමේෂ් රත්නායක

104

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක මාධ්‍ය වෙත මෙසේ සිය අදහස් පැවසුවා.

>> නවක අබීද් අලි ශ්‍රී ලංකා කඳවුර හොල්ලයි!

>> Sri Lanka v Pakistan 2019 Hub <<