Video – ‘Team එක වෙනුවෙන් මම ඕන දෙයක් කරනවා’ – ධනංජය ද සිල්වා

104

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (15) රාවල්පිණ්ඩි හිදී ජය පරාජයෙන් තොරව නිමා වුනා. එම තරගයේ දී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 6වන ටෙස්ට් ශතකයක් ලබාගත් ධනංජය ද සිල්වා තරගය අවසන් වීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී මෙසේ සිය අදහස් පැවසුවා.