Video – ‘නායකත්වය කියන්නේ මට අභියෝගයක්’ – දසුන් ශානක

153

ශ්‍රී ලංකා – පාකිස්තාන විස්සයි විස්ස තරගාවලිය හෙට (5) පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රිකට් පිටියේ දී ආරම්භ වන අතර තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක මෙසේ සිය අදහස් පළ කළා.

නව නායකත්වයක් සහිත තරුණයෝ ලොක්කන් මුණගැසෙයි

Sri Lanka v Pakistan 2019