Video – ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන එක්දින තරග දිනයත් වෙනස් වෙයි – Cricketry: 1st ODI

274

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කරච්චි නුවර දී අද (27) පැවැත්වීමට නියමිතව තිබූ ඉතිහාසගත පළමු එක්දින තරගය පතිත වූ දැඩි වර්ෂාපතනය නිසා අත්හැර දැමීමට තරග නිලධාරින් තීරණය කළා. එම තරගය පිළිබඳව තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.

>>පාකිස්තානයේ ක්‍රිකට් පිපාසය වර්ෂාවට පරදියි<<

>>Sri Lanka v Pakistan 2019<<