Video – ඉන්දියානු සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස් වෙයිද? – ENGvSL – Post Tour Analysis

891

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති ක්‍රිකට් තරගාවලිය ගැන ThePapare.com ක්‍රිකට් කළමනාකරු  දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් විශ්ලේෂනාත්මක සිදු කළ කතා බහයි මේ.