Video – ධනංජය සහ ශානකගේ Hard Work එක හරියට ඉවර වුනේ නෑ – 3rd ODI: Pre-Match Analysis

1064

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගය මේ ඉරිදා (4) Bristol හි County ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. එම තරගය පිළිබඳව ThePapare.com ක්‍රීඩා මාධ්‍යවේදී සචින් දනංජය සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් විශ්ලේෂනාත්මක සිදු කළ කතා බහයි මේ.