Video – ශානක ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම රාත්‍රී ආලෝක එළි මැද පුහුණුවුණු හැටි​

540

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය එළඹෙන ජූලි 18 වැනිදා ආරම්භ වෙනවා. ඒ සඳහා පුහුණුවීම් වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (17) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී කෘතීම ආලෝකය යටතේ තවත් පුහුණු සැසියක් සඳහා සහභාගී වුනා.