Video – තේරීම් කමිටු ප්‍රධානියාගෙන් මාලිංග ගැන ඉඟියක්; නායකත්වය තෝරපු හැටිත් කියයි

140

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී අද (19) අන්තර්ජාලය හරහා මාධ්‍ය හමුවක් පැවැත්වුනා. එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් නව එක්දින නායකයා තෝරා ගත් පදනම සහ ලසිත් මාලිංගගේ ඉදිරිය ගැන මෙසේ පවසා සිටියා.