Video – පරිණතම වයසේ ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයින්ව එළියෙන් තියෙන එක ගැන දුකයි

162
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දී තිබෙන වත්මන් ගැටලුකාරී තත්වය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් නායකයින් වන තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, සනත් ජයසූරිය සහ හිටපු වේගපන්දු පුහුණුකරු වන අනුෂ සමරනයාක මහතා තිලකරත්න ඩිල්ශාන්ගේ නිල YouTube චැනලය හරහා මෙසේ කතාබහකට එකතුවුනා.

Video Credits – TM Dilshan’s YouTube Channel

සම්පූර්ණ වීඩියෝව මෙතැනින් නරඹන්න – https://youtu.be/u2yYFdMx20I