Video – “ටෙස්ට් වරම් දිනාගන්න ලැබුනොත් ඒක හීනයක් හැබෑ වුනා වගේ” – වනිඳු හසරංග

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය 2020/21

347

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මේ මස 26 වැනිදා ආරම්භ වන අතර ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියා. මේ එම අවස්ථාවේ දී ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය සඳහා නවකයෙක් වන වනිඳු හසරංග පැවසූ අදහස්.