Video -“මලල ක්‍රීඩාව සඳහා යෙදූ සැලැස්මේ ප්‍රතිඵල ලැබුණේ 2018 වසරේ”

181

ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ සැලකිය යුතු ආකාරයේ වර්ධනයක් මේ වසරේ සිදු වුනා. මේ වසරේ පැවති යොවුන් ඔලිම්පික් තරගාවලියේ දී සහ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී පදක්කම් හිමිකර ගැනීමට සමත් වීම එයට හොඳම උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. ඉතින් මේ වසරේ එම දක්ෂතා දැක්වීමට හැකි වීම පිළිබඳව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා ThePapare.com වෙත දැක්වූයේ මෙවන් අදහසක්.