Video – තරගාවලියේ පළමු අර්ධ ශතකය සඳුන් වීරක්කොඩිගෙන්

360

යුද හමුදා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඩීමෝ Southern Warriors සහ ප්‍රීමා Eastern Warriors අතර පැවති දෙවන තරගයේ දී Eastern Warriors ක්‍රීඩක සඳුන් වීරක්කොඩි 4 පහර 7ක් සහ එක් 6 පහර තුනක් සමඟ පන්දු 31කදී වේගවත් ලකුණු 57ක් ලබා ගත්තා. තරගය ඊයේ (5) කළුතර දොඹගොඩ යුද හමුදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වුනා.