Video – ශ්‍රී ලංකා සංචිතයේ අනික් ක්‍රීඩකයින්ටත් දැන් අවස්ථාවක් ලැබෙයිද? | SLvSA: 3rd T20I – Expert Analysis

1226

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය සැප්තැම්බර් මස 14 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

දෙරට අතර පැවති දෙවැනි තරගයද කඩුලු 9කින් පරාජය වුනු ශ්‍රී ලංකාව 2-0ක් ලෙස තරගාවලිය ද පරාජය වුනා. මේ එම තරගය ගැන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක/ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් සහ ThePapare.com ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු දමිත් වීරසිංහ සිදු කළ විශ්ලේෂනාත්මක කතා බහයි.