Video – වසර 8කට පසුව ලබා ගත් තරගාවලි ජයග්‍රහණයෙන් පසුව නායකයා කියපු දේ

322

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තෙවැනි එක්දින ක්‍රිකට් තරගය ලකුණු 78කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව අද (7) සමත් වුනා. ඒ 2-1ක් ලෙස තරගාවලියේ ජයග්‍රහණය ද ලබාගෙනයි. තරගාවලිය ගැන ශ්‍රී ලංකා නායක දසුන් ශානක තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී මෙසේ සිය අදහස් පැවසුවා.