Video – මිලින්ද සිරිවර්ධනගෙන් ලකුණු 151ක්

262

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සී. සී. සී කණ්ඩායමට එරෙහිව පසුගියදා (15,16,17) කොළඹ එස්. එස්. සී පිටියේ පැවති තරගයේ දී සැරසන්ස් නායක මිලින්ද සිරිවර්ධන පළමු ඉනිමේ ලබාගත් ලකුණු 89ට අමතරව දෙවන ඉනිමේ දී ලකුණු 151ක් ලබාගත්තා.