Video – මිකී ආතර්ගේ පවා පැසසුමට ලක්වුන චන්දිගේ ශතකය

4797

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ NCC කණ්ඩායමට එරෙහිව පසුගිය දා (11,12,13) කොළඹ SSC පිටියේ පැවති තරගයේ දී දිනේෂ් චන්දිමාල් ලකුණු 129ක් ලබා ගත්තා. එම ඉනිම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවා සිය නිල Twitter ගිණුම හරහා සුබපැතුම් එකතු කර තිබුණා.