Video – අසිත ප්‍රනාන්දුගෙන් කඩුලු 4ක්

302

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ යුද හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායමට එරෙහිව පසුගියදා (15,16,17) කොළඹ පී. සර ඕවල් පිටියේ පැවති තරගයේ දී හලාවත මේරියන්ස් වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් දවා ගත්තා.