Video – වසර 7කට පසුව පළමු පෙළ පිටියට පැමිණි මැතිව්ස්ගෙන් ශතකයක්

856

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සැරසන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (11) කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවති තරගයේ දී ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 173*ක් ලබාගත්තා. ඒ වසර 7කට පසුව ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් පිටියට අවතීර්ණ වෙමිනි.