Video – මිනෝද් භානුක කොදෙව්වන්ට එරෙහිව ලබාගත් සටන්කාමී අර්ධ ශතකය

329

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරගාවලිය ආරම්භ කරමින් දෙරට අතර පැවති නිල පුහුණු තරගය ඊයේ (17) කටුනායක මේරියන්ස් ක්‍රිකට් පිටියේ දී ක්‍රියාත්මක වූ අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම නියෝජනය කරමින්  අගනා ඉනිමක් දියත් කළ මිනෝද් භානුක පන්දු 88කදී ලකුණු 69ක් ලබාගෙන දස්කම් පෙන්නුවා.

චේස්ගේ ප්‍රවේගකාරී ශතකය ඔස්සේ කොදෙව්වන්ට පහසු ජයක්!

Photos : SLC President’s XI vs West Indies – Warm Up Match 2