Video – රමේෂ් මෙන්ඩිස් ශ්‍රී ලංකා පසුපෙළ සවිමත් කරමින් ලබාගත් අර්ධ ශතකය

117

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරගාවලිය ආරම්භ කරමින් දෙරට අතර පැවති නිල පුහුණු තරගය ඊයේ (20) කටුනායක මේරියන්ස් ක්‍රිකට් පිටියේ දී ක්‍රියාත්මක වූ අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම නියෝජනය කරමින් අගනා ඉනිමක් දියත් කළ රමේෂ් මෙන්ඩිස් පන්දු 83කදී නොදැවී ලකුණු 64*ක් ලබාගෙන දස්කම් පෙන්නුවා.

Photos : SLC President’s XI vs West Indies – Warm Up Match 2

චේස්ගේ ප්‍රවේගකාරී ශතකය ඔස්සේ කොදෙව්වන්ට පහසු ජයක්!