Video – ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි තීන්දු තීරණ ගැන සභාපති කට අරියි

230

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු තෝරා පත් කර ගැනීම පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුව අද (5) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවැත්වුනා. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරියේ දී ගැනීමට නියමිත විශේෂ තීන්දු තීරණ කිහිපයක් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා මෙසේ පැවසුවා.

දක්ෂතා තියෙනවා, භාවිතා කරන්නේ නැති එක තමයි ගැටලුව – නව පුහුණුකරු

Photos: Announcing of the National Team’s New Coaching Appointments