Video – පිට පිට නිල් මහා සටන ජය ගැනීමට සැරසෙන සාන්ත තෝමස් විද්‍යාලය – Cricket Team Preview 2019/20

106

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය මේ වන විට ආරම්භ වී තිබෙනවා. එම තරගාවලියේ තරග වදින  සාන්ත තෝමස් විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම සොයාගෙන ThePapare.com කණ්ඩායම ඔවුන්ගේ පාසලට ගියා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<