Video – All Blacks ටී ෂර්ට් ගලවන්න කාලේ හරි! FINAL එකෙන් කවුරු දිනයිද? – RWC 2019

904

2019 රග්බි ලෝක කුසලානය මේ වෙද්දී එහි අවසානය කරා පැමිණ අවසන්. ජපානයේ හොඳ හොද වැඩ සිද්ධ වෙද්දී, ගිය සතියේ කණ්ඩායම්වලට මොකද වුනේ, ඉස්සරහට මොනවගේ දෙයක් වෙයි ද, ඔයාලා හිතන Team එකම win කරයි ද? අපි බලමු ඒ ගැන අසංකයි – සුදර්ශනයි රග්බි පිටියෙන් කියන්නේ මොනවද කියලා.