Video – “විනිසුරුවන් ඉතා පහත්; match corruption යන්න තියෙනවා” – රම්සාන්

642

Super Sun SC සහ Renown SC තරගය අතරතුර Renown කණ්ඩායමේ තුන්වන ගෝලය සඳහා විනිසුරුවන් ලබාදුන් තීරණය පිළිබඳ ව තම බලවත් නොසතුට ප්‍රකාශ කරන Super Sun කණ්ඩායමේ ලේකම් මොහොමඩ් රම්සාන්.