Video – පිට පිට නොදැවුණු ද්විත්ව ශතක දෙකක් රැස් කළ ප්‍රියමාල් “බුලට්” පෙරේරා – Powerplay

1480

ශ්‍රී ලංකා 19න් පහළ හා ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළ සාන්ත ජෝසප් විද්‍යාලයේ ප්‍රියමාල් පෙරේරා මෙවර අන්තර් සමාජ ක්‍රිකට් තරග වාරයේදී ලකුණු 1000 සීමාව ඉක්මවීමට සමත් වුනා. සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.