Video – 23න් පහළ පිරිමි වොලිබෝල් කණ්ඩායම – 3rd Asian Men’s U23 Volleyball Championship 2019

525

මියන්මාරයේ දී ආරම්භ වීමට නියමිත ‘තුන්වැනි ආසියානු පිරිමි 23න් පහළ වොලිබෝල් තරගාවලිය’ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා 23න් පහළ වොලිබෝල් කණ්ඩායම.

කියවන්න: වොලිබෝල් කනිෂ්ඨයෝ මියන්මාරයට