Video – අපේ පිතිකරුවන්වත් තමන් ක්‍රීඩා කරන තැන හරියට දන්නේ නැහැ – පිටියේ කතා

478

ඕස්ට්‍රේලියා 20-20 ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට මොකද වුනේ ? ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ දස්කම් කොහොමද? T10 ක්‍රිකට් තරගාවලියට අපෙන් යන ක්‍රීඩකයින් කවුද? ඇතුළු දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර සහ කෝසල සුරේශ්චන්ද්‍ර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.