Video – ශ්‍රී ලංකා ජයග්‍රහණ නියඟය නිමා කරමින් ප්‍රවීන් කරළියට – පිටියේ කතා

340

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට. ප්‍රවීන්ගෙන් වාර්තා රැසක්. තිසර පෙරේරාගෙන් හදිසි තීරණයක්. ශ්‍රී ලංකා එක්දින නායකත්වය සහ සංචිතයේ ප්‍රබල වෙනස්කම් රැසක්?, මේ ඔක්කොම තොරතුරු වල ඇතුලාන්තය ගැන දැනගන්න සුදර්ශන පීරිස් සහ ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ අන්තර්ජාලය හරහා සිදුකල පිටියේ කතා වැඩසටහන බලන්න.