Video – නීතිය නම් නීතිය වෙන්න ඕනේ – පිටියේ කතා

104

T10 ක්‍රිකට් තරගාවලියේ සිංහයන්ගේ දස්කම් කොහොමද? චමරි අතපත්තුට තවත් වරමක්, නව ක්‍රීඩා පනත  කොහොමද? ඇතුළු දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර සහ කෝසල සුරේශ්චන්ද්‍ර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.