Video – ක්‍රිකට් ඇතුළු ශ්‍රී ලංකා අනාගත ක්‍රීඩාවට සුබ එළියක්? – පිටියේ කතා

1226

දේශීය ක්‍රිකට් පිටියේ ගෙවී ගිය සතියේ දී වාර්තා වුනු දස්කම් මොනවාද?, මාලිංග සහ උදාන IPL යයිද?, අලුත් ක්‍රීඩා ඇමතිතුමාගේ අලුත් කවුන්සිලයේ  තරම කොහොමද? ඇතුළු ගෙවුණු සතියේ ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු රැගෙන ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජෙහාන් මුබාරක් පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.